Showing posts with label Tips And Tricks. Show all posts
Showing posts with label Tips And Tricks. Show all posts

9/2/16

1 comment
Posted in

Photos Edit කරන්න හොදම Apps 10ය තමයි මේ

දැන් වෙද්දී ඉතින් පොටෝස් හදන ඇප්ස් වැහි වහලා ඒවායින් හොදම සෙට් එක තම මන් අද දෙන්න යන්නේ මේවගෙන් සමර එව්වා නම් ඉතින් සල්ලි දීලා තම ගන්න වෙන්නේ සල්ලි දීල ගන්න බැරි අය ඉතීම් ගූගල් එකේ ඇප් එකේ නම ගහල ඉස්සරහට APK කියලා ගහල search කරන්නකෝ එතකොට එයි නොමිලේ දවුන්ලොඅද් කරන්න එහනම් ඔක්කම ඇප්ස් ඩවුන් කරලා කළු ය සුදු වෙන්න සුදු ය :3 කළු වෙන්න හික්ස්  අලුත් දෙයක් අරන් ආඉත් එන්නම් ජය ශ්‍රී !

3/24/14

No comments
Posted in

Internet වලින් වැඩ ගනිමු..



අද මම දෙන්න යන්නෙ ඔයගොල්ලන්ට අන්තර්ජාලය තුල වඩාත් වැදගත් වෙබ් අඩවි ටිකක්. බලලම අදහස් කියන්නකෝ...


1. Screen Capture -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.

3/23/14

1 comment
Posted in

අන්තර්ජාල වේගය වැඩි කරගමු ( 100% Work )


කට්ටියම කැමති නේද වේගවත් අන්තර්ජාල පහසුකමකට දැන් හිතන්න එපා අනිත් අය වගේ ලෝක බොරුවක් කරන්න යන්නේ කියලා අපි කරන්න යන්නේ අපි නොදැනුවත්වම අපිව ස්ලෝව් වෙන හේතු හොයලා ඒවා අයින් කරලා දාන්න අපි මුලින්ම අපේ මෙහෙයුම් පද්ධතිය විසින් මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයට සමබන්ධ වන විටදී ලබාගන්න අන්තර්ජාල පහසුකම අක්‍රීය කරලා දාන්න

3/20/14

1 comment
Posted in

BLOGGER SEARCH BAR

බ්ලොග් ලියන යාලුවන්ට කරන උදවුවක් විදිහට මම මේ ලිපිය ලියන්නේ අපේ බ්ලොග් ලියන සහෝදර යාලුවන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මෙන්න මේ බ්ලොග් වලට අවශ්‍ය ටෙම්ප්ලේට් එකක් යොදාගන්න එක සමහර ටෙම්ප්ලේට්ස් හොද උනාට ඒවගේ තියෙන අඩුපාඩුකම් බොහොමයි ඉතින් ඒ අඩුපාඩුකම් වලින් විශාලම එකක් වෙන්නේ මේ ටෙම්ප්ලේට්ස් වල සර්ච් ගැජට් එකක් නැති එක ගූගල් එකෙන් බ්ලොග් සදහා මේ පහසුකම දුන්නත් අපේ ඒකෙන් සර්ච් වෙන්නේ අපේ බ්ලොග් එකේ ටයිටල් එක නෙමේ ඒකෙන් සර්ච් වෙන්නේ පොස්ට් වල ඇතුලේ තියෙන කීවර්ඩ්ස් අපේ ලංකාවේ බ්ලොග් ලියන කට්ටිය පාවිච්චි කරන්නේ සිංහල නිසා මේ සර්ච් එන්ජින් එකෙනුත් වැඩක් නෑ මේ අඩුපාඩුව මග හරවා ගන්න අපි දැන් හොදම සර්ච් ගැජට් එකක් ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ කොහොමද කියලා කියල දෙනවා මේ ගැජට් එකෙන් අපේ ටයිටල් එක විතරක් නෙමේ අපේ පොස්ට් වල අන්තර්ගතය පවා පෙන්නනවා...එහෙනම් අපි වැඩේට බහිමු...වැඩේ කරන්න කලින් ඔයාගේ ටෙම්ප්ලේට් එක Backup කරගන්නත් අමතක කරන්න එපා ඔයාගේ අතින් අත්වැරැද්දක් උනොත් පහසුවෙන්ම නැවත බ්ලොග් එක කලින් තිබුන විදිහටම හදාගන්න පුළුවන් 

මුලින්ම TEMPLATE => EDIT HTML යන්න 

Ctrl+F භාවිතයෙන් ]]>
සොයා ගන්න දැන් ]]> වලට පහල දීල තියෙන කෝඩ්ස් ටික කොපි කරගෙන පේස්ට් කරන්න 



/*Start Css For Google Style Search Box*/ /* div container containing the form */ #searchContainer { margin:0px; } /* Style the search input field. */ #field { float:left; width:180px; height:27px; line-height:27px; text-indent:10px; font-family: Source Sans Pro, sans-serif; font-size:1em; color:#333; background: #fff; border:solid 1px #d9d9d9; border-top:solid 1px #c0c0c0; border-right:none; } /* Style the "X" text button next to the search input field */ #delete { float:left; width:16px; height:29px; line-height:27px; margin-right:15px; padding:0 10px 0 10px; font-family: "Lucida Sans", "Lucida Sans Unicode",sans-serif; font-size:22px; background: #fff; border:solid 1px #d9d9d9; border-top:solid 1px #c0c0c0; border-left:none; } /* Set default state of "X" and hide it */ #delete #x { color:#A1B9ED; cursor:pointer; display:none; } /* Set the hover state of "X" */ #delete #x:hover { color:#36c; } /* Syle the search button. Settings of line-height, font-size, text-indent used to hide submit value in IE */ #submit { cursor:pointer; width:60px; height: 31px; line-height:0; font-size:0; text-indent:-999px; color: transparent; background: url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEtdChrSL0eZINlKPzwHNy7jJuJgpB6dZB5tnoEU5eW4jxtcxvmDOguSgGWbzqTSaip1AgKGU4QxrU_qalRULXgTzrXZPoiG0h_MMPAyFVUfDX3102mOt5jUE2DAOXvUIjZfePPKp6nmly/s1600/iconsearch.png) no-repeat #088a4b center; border: 1px solid green; -moz-border-radius: 2px; -webkit-border-radius: 2px; } /* Style the search button hover state */ #submit:hover { background: url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEtdChrSL0eZINlKPzwHNy7jJuJgpB6dZB5tnoEU5eW4jxtcxvmDOguSgGWbzqTSaip1AgKGU4QxrU_qalRULXgTzrXZPoiG0h_MMPAyFVUfDX3102mOt5jUE2DAOXvUIjZfePPKp6nmly/s1600/iconsearch.png) no-repeat center #088a4b; border: 1px solid green; } /* Clear floats */ .fclear {clear:both}

දැන් නැවතත්  Ctrl+F භාවිතයෙන්
 ටැග් එක හොයාගෙන ඒ ටැග් එකට ඉහලින් පහල තියෙන කෝඩ් ටික කොපි කරලා පේස්ට් කරන්න 


දැන් ටෙම්ප්ලේට් එක Save කරගන්න 

හරි දැන් කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි 

Layout => Add a Gadget => HTML/JAVE SCRIPT වලට ගිහින් පහලින් තියෙන කෝඩ් ටික එකතු කරගන්න 


x

දැන් SAVE කරගන්න දැන් අපේ වැඩේ හරි ඔයාලට ඔයාගේ බ්ලොග් එකට ගිහින් බලන්න පුළුවන් සර්ච් බාර් එක කොහොමද කියලා මම නම් හිතන්නේ ඒක අපිට වටිනවා කියලා
No comments
Posted in

DLL FIXER එක ජීවිත කාලෙටම

ඔයාල පරිඝනක ක්‍රීඩා සෙල්ලම් කරන්න හදනකොට හරි සොෆ්ට්වෙයාර් එකක් රන් කරන්න හදනකොට හරි මතුවෙන විශාලම ගැටළුවක් තමයි මෙන්න මේ dll ෆයිල්ස් errors කියන්නේ දැන් මම ඔයාලට දෙන්න යන්නේ මේක ක්ෂණිකව හදාගන්න පුළුවන්
No comments
Posted in

Earn Money With Adf.ly

ගෙදර ඉදන් සල්ලි හොයන්නේ මෙහෙමයි යාලුවනේ ඔය අනිත් අය වගේ එකපාරට ලක්ෂයක් විතර හොයන්න පුළුවන් කියල මම කියන්නේ නෑ ඒ උනාට වැඩේ හරියට කරන ගියොත් අවුරුද්දක් විතර යද්දී ලස්සනට ගානක් අතට එන වැඩක්.

9/16/13

No comments
Posted in

What's is shell? | මොකද්ද මේ Shell කියන්නේ?



හරි එහෙනම් ඔන්න මම තවත් වැදගත් වෙන දෙයක් ඔයාලට අරගෙන අවා .
අද අපේ පාඩම තමඊ shell කියන්නේ මොකද්ද කියලා බලන එක මචන්ලා තවත් දෙයක් මේක සිංහලෙන් නෙමේ තියෙන්නේ ඔයාලට උමනා කරන shell එක තෝරාගන්න ඒ කිඋවේ ඔයාලට වැදහත් වෙන දේ ගැන.

9/10/13

No comments
Posted in

[ Video Tute ] VM ගැන ඉගෙන ගන්න සහ Backtrack දාමුද?


ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම ෆට්ට දෙයක් අරගෙන ආව එහෙනම් අපි බලමු මොකද්ද මේ කියල අද මම ඔයාලට කියලදෙන්න යන්නේ කොහොමද Virtual Machine උසේ කරන්නේ කියල එක උසේ කරන හැටි කියල දෙන්න කලින් කියල ඉන්න ඕනේ නේ මොකද්ද මේ Virtual Machine කියන්නේ කියල හරි එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ Virtual Machine කියන්නේ කියල එහෙනම් හොදට කියවල තේරුම්ගන්න.

9/7/13

No comments
Posted in

Windows 7 Faster


අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ Windows 7 එක කලින්ට වඩා වේගවත් කරගන්න හෑටි....
සමහර අයගෙ පරිගණකය Start වෙන්න බොහෝ වෙලා යනවා ....... ඒකට ඉතින් PC එක Speed නෑත්තන් කරන්න දෙයක් නෑ..
Pc එක Slow නම් මෙ වෑඩෙ හරියන එකක් නෑති වෙයි හොදේ..
අපි එහෙනන් වෑඩේට බහිමුකෝ මුලින්ම කරන්න ඕනේ

2 comments
Posted in

නොමිලේ ගෙදරටම Mouse පෑඩ් එකක් ගෙන්න ගමුද ?

කොහොමද යාලුවනේ... සමහරවිට අද කියන්න යන එක ගැන නම් අපේ යාලුවෝ දැන් දන්නවත් ඇති. අද කියන්න යන්නේ නොමිලේම Mouse Mat ( මවුස් පෑඩ් ) එකක් අපේ ගෙදරටම ගෙන්නගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැනයි. මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න එපා. මමත් දැන් මවුස් පෑඩ් 2 , 3 ක්ම ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න ගෙන බලන්නකෝ.

9/6/13

1 comment
Posted in

කිසිම Software එකක් නැතුව Youtube Videos Download කරගමු

ඔයාලට කියල දෙන්න යන්නෙ Youtube Trick එකක් ;) :D අද මම ඔයාලට කියලා දෙන්නෙ Youtube එකේ ඕනම Video එකක් කිසිම Software එකක් නැතුව Download කරගන්න හැටි. ගොඩක් අය ඉතින් සින්දු , Films එහෙම Download කරගන්න එකේක Softwares Use කරනවනෙ Real Player වගේ ඒවා. මේ වැඩේට කිසිම Software එකක් ඕන කරන්නෙ නැහැ. සමහර අය ඉතින් ඔහේ ඉන්නවා Download කරගන්නෙ මොකටද කෙලින්ම Youtube එකේ Title එක ගහල ගන්න පුලුවන්නෙ කියලා. අවශ්‍ය වෙන ඒවා කලින්ම​ Download කරගන්න එකේ වාසිය තමයි ඉතින් Slow එකේ නැතුව ගින්නටම බැලුවැහැකි අනික හදිස්සියෙම මොකක් හරි සීන් එකක් වෙලා Net නැතුව යනවා.
No comments
Posted in

[ Video Tute ] Remote Keylogger

අද බලමු කොහොමද Keylogger එකක් හදාගෙන ආතල් එකක් ගන්නේ කියලා. සරල විදිහට මුල ඉදන් අගට ලේසියෙන් තේරෙන විදිහට කියලා දෙනවා ඔන්න Video එකක් විදිහට...හරි එහෙනම් මම අදත් ගෙනාවේ Tute එකක් Tute එකක් කිවුවට පරිස්සමින් හොදේ හැමෝටම දෙන්න යන්නත් එපා.එහෙම කිවුවේ වෙණ මොකකටවත් නෙමේ :D හරි හරි අද කියල දෙන්න යන දේ ගැන කියන්නම් කෝ.හරි එහෙනම් ඔයාල මම මේ දෙන Software එක Download කරගන්න.
No comments
Posted in

හැකර්ලා හැක් කරපුව අපි ආයෙම හැක් කරමු


හැකර් කරුවන් විසින් දාඩිය මහන්සිය වගුරා හැක් කරන ලද වෙබ් අඩවි අපේ කරගැනීම.

අද කියල දෙන්න යන්නේ ලොකු හැකර් අයියල web site හැක් කරන්න එක එක ලොකු ලොකු ක්‍රම පාවිච්චි කරලා අමාරුවෙන් වෙබ් සයිට් ඇතුලට shell කියල එකක් බස්සනව්. අම්මෝ ඒ බස්සිල්ල නම් ටිකක් සංකීර්ණයි 6 එක නිසා අපි ඒ අයියල බස්සපු එකට උඩින් අපේ එක බස්සල නම ගහන්නයි යන්නේ .

9/4/13

No comments
Posted in

Face Book යාලුවන්ගේ email ලිපිනය උස්සමු

හලෝ ....අද මන් ගෙනවා ඔයාලට වැදගත් trick එකක්.කවුද කැමති තමන්ගේ facebook යාලුවන්ගේ හංගලා තියෙන email ලිපිනය දැනගන්න.හැමෝම කැමති ඇති නේද....මේක 100% වැඩ..

9/1/13

1 comment
Posted in

Web Browser එකේ Hidden වෙච්ච Password හොයාගන්නෙ කොහොමද?

හලෝ යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවා ගොඩක් වැදගත් සහා වටිනා පරිගණක Trick එකක්. මේ Trick එක භාවිතා කරලා ඔයාලට පුලුවන් ඔයාලගෙ Browser එකේ Hidden වෙලා තියෙන Password ලේසියෙන් හොයාගන්න​.. ඔයාලට ඔයාලගෙ යාලුවන්ව බය කරන්න වුනත් මේක Use කරන්න පුලුවන්. ඒත් මේක කාටවත් හිරිහැරයක් වෙන විදිහට පාවිච්චි කරන්න එපා. තමන්ගෙ අධ්‍යාපන වැඩවලට විතරක් භාවිතා කරන්න​. එහෙනම් මෙන්න මේ පියවර ටික භාවිතා කරන්න​...

7/31/13

No comments
Posted in

IDM 7.1 නොමිලේ බාගන්න.




අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් විවිධ දේවල් බාගන්න ලේසි සොෆ්ට්වරේ එකක්. එක දැනටම කස්ටිය ගොඩක් දන්නවත් ඇති. නමුත් එක දන්නේ නැති කස්ටිය ගොඩක්ම ඇතිනේ. එක නිසයි මම මේ පොස්ට් එක දන්නේ. එලනේ. ඒ software එකේ නම තමා " INTERNET DOWNLOAD 

7/27/13

No comments
Posted in

android phone එකට හොදම virus guard එකක්.

දැන් ඉතින් ගොඩක් කට්ටිය ගාව තියෙන්නේ android phone නේ. ඒක නිසා මම ඔයගොල්ලන්ට පොඩි app එකක් කියන්නං ඔයාගේ android phone ඒක virus/malware වලින් ආරක්ෂා කරගන්න. ඒක තමා ලෝකේ හොදම free virus guard එක... නැත්තන් තියෙනවා f-secure කියලා app එකක් එකේ ප්‍රශ්නේ ඒක සල්ලි දීලා බාගන්න ඕනේ. එත් මම කියන virus guard එක බාගන්න සල්ලි ඕනේ නෑ. ඒක free app එකක්.. ඒකෙ නම තමා avira ... පට්ටම app එකක්. android phone එකට virus guard  එකකින් තියෙන ප්‍රයෝජන තමා 

7/26/13

No comments
Posted in

android phone එකේ battery බහින එක අඩුකරගන්න.


කාලෙකට පස්සේ තමයි පොස්ට් එකක් දාන්නේ. මම අද ඔයාලට කියන්න යන්නේ android වල තව trick එකක්....දැන් හැමෝටම ප්‍රශ්නයක් තමා තමන්ගේ android phone එකේ ඉක්මණට battey බහින එක. මම එකට app එකක් හොයාගත්තා. සමහරු මේක දන්නවත් ඇති. නමුත් දන්නේ නැති කට්ටියත් ඇතිනේ ඒකයි මම මේක දැම්මේ. මේ app එකේ නම තමා

 " NQ Android Booster "

7/18/13

No comments
Posted in

හැකර් කෙනෙක් කියන්නේ කවුද ? සරල හැදින්වීමක්

 සමහරක් අයනම් හැකර්ලා වෙන්නත් හදනවා ඒ අස්සේම නමුත් අපේ මරුසිරා එකේ හිටපු කොල්ලන්ට ඇරෙන්න මේ අනික් මිනිස්සුන්ට හැකර් කෙනෙක් කියන්නේ කවුද කියලා තාම කවුරුත් කියලා දීලා නැහැ වගේ.ලංකාවේ අපිට හැකින් අලුත් දෙයක් නෙවෙයි ඔන්න. නමුත් සමහරක් අය නිකරුනේ බැන වදිනවා හැකර්ලට.

මිනිස්සු හිතනවා වගේ හැකර් කෙනෙක් කියන්නේ වෙන කෙනෙක්ගේ පරිගණකයකට හෝ වෙබ් අඩවියකට බලෙන් ඇතුල් වෙලා හිරිහැර කරන පුද්ගලයෙක් නෙවෙයි ඔන්න. හැකර් කෙනෙක් කියන්නේ සරලවම දියුනු මොලයක් තියන පුද්ගලයෙක්,  ඔවුනේ හිත සහ මනස හැමතිස්සේම හිතන්නේ සමාන්‍ය අපිට වඩා වෙනස් ආකරයකට.

2/28/13

No comments
Posted in

මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ....


ජංගම දුරකථනය අද වන විට ඇදුම් පැළදුම් තරමටම නැතුවම බැරි දෙයක් බවට ලත්ව ඇත්තේ අතිශය තරගකාරි ජීවන රටාවක් තුළ තම වැඩ කටයුතු සම්බන්දීකරණය උදෙසා එය විශාල උපකරණයක්ව ඇති නිසාය. මුල් අවදියේ දී බොත්තම ඔබා දුරකථන අංකයක් ඇතුළත් කර ඇමතුමක් ලබා ගැනීමට පමණක් නිර්මාණය වූ ජංගම දුරකථනය,
එතැනින් කෙටි පණිවිඩයටත් අන්තර්ජාලයටත් පිවිස අනතුරැව විවිධ තාක්ෂණික ක්‍රමශිල්ප ඔස්සේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇත්තේය.