7/26/13

android phone එකේ battery බහින එක අඩුකරගන්න.


කාලෙකට පස්සේ තමයි පොස්ට් එකක් දාන්නේ. මම අද ඔයාලට කියන්න යන්නේ android වල තව trick එකක්....දැන් හැමෝටම ප්‍රශ්නයක් තමා තමන්ගේ android phone එකේ ඉක්මණට battey බහින එක. මම එකට app එකක් හොයාගත්තා. සමහරු මේක දන්නවත් ඇති. නමුත් දන්නේ නැති කට්ටියත් ඇතිනේ ඒකයි මම මේක දැම්මේ. මේ app එකේ නම තමා

 " NQ Android Booster "
මේ app එකෙන් පුළුවන්. android phone එකේ battery බහින එක අඩු කරගන්න. මුලින්ම ඔයාගේ android phone එකෙන් PLAY STORE එකට හරි ANDROID MARKET එකට හරි යන්න. ඊට පස්සේ මම කලින් කිවුව නම search box එකේ ගහලා ඒක බාගන්න. ඊට පස්සේ එක install කරගත්තම phone එකේ උඩ බාර් එකේ කොළ පාටට ලෝගෝ එකක් වැටිලා ඇති අන්න ඒක click කරන්න. ඊට පස්සේ එන එකේ තියෙනවා optimize කියල එකක්. අන්න එක click කලාම phone එකේ battery බහින එක 20% විතර අඩු කරගන්න පුළුවන් එතකොට ඉතින් phone එකේ දිගු කාලෙකට හොදයිනේ...... එහෙනං කස්ටිය එක කරලා බලන්න. මම කැපුනා.    

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...