3/20/14

Earn Money With Adf.ly

ගෙදර ඉදන් සල්ලි හොයන්නේ මෙහෙමයි යාලුවනේ ඔය අනිත් අය වගේ එකපාරට ලක්ෂයක් විතර හොයන්න පුළුවන් කියල මම කියන්නේ නෑ ඒ උනාට වැඩේ හරියට කරන ගියොත් අවුරුද්දක් විතර යද්දී ලස්සනට ගානක් අතට එන වැඩක්.

මේ හැම දේම එක පාරට කියන්න බෑ යාලුවනේ ටිකෙන් ටික ඔයාලට කියල දෙන්නම් කොහොමද වැඩේ හරියටම කරන්නේ කියලා මුලින්ම පොඩි අත්දැකීමක් ලබන්නත් එක්ක ලේසි විදිහට සල්ලි හොයන්න පුළුවන් වෙබ් සයිට් එකකින්ම වැඩේ කරමු කිසිම චකිතයක් තියාගන්න එපා මේ වෙබ් සයිට් ඔයාගේ සල්ලි අනිවාර්යෙන්ම ගෙවනවා 

මෙහෙමයි මුලින්ම ඔය පල්ලෙහා තියෙන රෙජිස්ටර් බටන් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න 


රෙජිස්ටර් වෙන්නේ මෙහෙමයි 

මේ තියෙන ෆෝම් එකේ ඔයාගේ නම මේල් එක පාස්වර්ඩ් එක දීල රෙජිස්ටර් වෙන්න පුළුවන් 

adf.ly හරහා සල්ලි හොයන හැටි
මේකෙදි සල්ලි හොයන්න තියෙන්නේ අපි අපේ බ්ලොග් වල දාන ලින්ක් එහෙම මේ හරහා දීලා තියෙන ඇප් එකෙන් ෂෝර්ට් කරලා 

මෙන්න මේ විදිහට 

මුලින්ම ඔයාගේ ලින්ක් එක මෙතන පේස්ට් කරන්න 


ඊට පස්සේ ඔය නිල පාටින් තියෙන Shrink බට්න් එක ක්ලික් කරන්න.

එතකොට මෙන්න මේ වගේ කෙටි ලින්ක් එකක් ඔයාට ලැබේවි


දැන් මේ ලින්ක් එක ඔයාට පුළුවන් විදිහට ක්ලික් කරවන්න පුළුවන් යාලුවොන්ට කියලා බ්ලොග් වල දාල එහෙම කරාම ඔයාට සල්ලි ලැබෙනවා ගොඩක්නම් දැනට නෑ තාම අලුත්නේ ඔයාට refferarl ලා එහෙම හොයාගෙන වැඩිපුර සල්ලි හොයන්නත් පුළුවන් 

එහෙනම් මේ විදිහට සල්ලි හොයන සාර්ථක ක්‍රම මම ඔයාලට කියල දෙනවා දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න ඕනෙම ගැටළුවක් අදහසක් කමෙන්ට් කරන්න සුභ දවසක්..

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...