9/4/13

Face Book යාලුවන්ගේ email ලිපිනය උස්සමු

හලෝ ....අද මන් ගෙනවා ඔයාලට වැදගත් trick එකක්.කවුද කැමති තමන්ගේ facebook යාලුවන්ගේ හංගලා තියෙන email ලිපිනය දැනගන්න.හැමෝම කැමති ඇති නේද....මේක 100% වැඩ..



මුලින්ම yahoo mail account එකක් හදාගන්න ඕනි.account එකක් නැති අය මෙතනින් ගිහින් account එකක් හදාගන්න..account එකක් තියෙන කස්ටිය account එකට log වෙන්න....

ඊට පස්සේ මේ address එකට යන්න..
http://address.yahoo.com/


ගියාම රුපයේ පෙන්නලා තියෙනවා වගේ site එක දකින්න පුළුවන්....

ඊට පස්සේ රුපයේ විදියට Tools>Import යන්න....

එතකොට මේ විදියට selection ටිකක් ඒවි.අපිට ඕනි facebook නිසා එක තෝරන්න....
ඊට පස්සේ new window එකක් ඒවි රුපයේ විදියට.ඒකෙ ඔයාලගේ facebook login details ටික දෙන්න....
ඊටත් පස්සේ රුපයේ පෙන්නලා තියෙන විදියට Share with Yahoo කියලා ඒවි.ඒක Okay කරන්න....

දැන් අපේ වැඩේ හරි.අන්තිමටම මේ වගේ එකක් ඒවි.ඒක Done කරන්න....

දැන් බලන්න contact list එකේ email address ටික තියෙනවා නේද කියලා..තියෙනවා නේද..මතක ඇතුව comment එකක් දාලා යන්න.

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...