9/6/13

[ Video Tute ] Remote Keylogger

අද බලමු කොහොමද Keylogger එකක් හදාගෙන ආතල් එකක් ගන්නේ කියලා. සරල විදිහට මුල ඉදන් අගට ලේසියෙන් තේරෙන විදිහට කියලා දෙනවා ඔන්න Video එකක් විදිහට...හරි එහෙනම් මම අදත් ගෙනාවේ Tute එකක් Tute එකක් කිවුවට පරිස්සමින් හොදේ හැමෝටම දෙන්න යන්නත් එපා.එහෙම කිවුවේ වෙණ මොකකටවත් නෙමේ :D හරි හරි අද කියල දෙන්න යන දේ ගැන කියන්නම් කෝ.හරි එහෙනම් ඔයාල මම මේ දෙන Software එක Download කරගන්න.
එක කරගෙන ඉවර උනාට පස්සේ එක Install කරන්න එක කරලා ඔයාල මෙන්න මේ මම කරපු පොඩි Video කට්ට බලන්නකෝ අවුල් එහෙම තියෙනවා නම් Comment එකක් දාලම​ කියන්න එහෙනම් මම කැපුන ජය ශ්‍රී හැමෝටම මම හිතනවා මොනවා හරි දෙයක් තේරෙයි කියල.




මේ ලියපු පොඩ්ඩේ වැරදි තියනවනම් අනේ කියපල්ලා.
E_RooTx.

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...