9/7/13

Windows 7 Faster


අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ Windows 7 එක කලින්ට වඩා වේගවත් කරගන්න හෑටි....
සමහර අයගෙ පරිගණකය Start වෙන්න බොහෝ වෙලා යනවා ....... ඒකට ඉතින් PC එක Speed නෑත්තන් කරන්න දෙයක් නෑ..
Pc එක Slow නම් මෙ වෑඩෙ හරියන එකක් නෑති වෙයි හොදේ..
අපි එහෙනන් වෑඩේට බහිමුකෝ මුලින්ම කරන්න ඕනේ



1.My Computer එකේ Properties වලට යන්න.
2.Properties එකේ තියෙනව Windows 7 Logo එකට පල්ලෙහා "Change Settings" කියලා. අන්න එක ක්ලික් කරන්න.
3.එතකොට එන එකෙ Advanced කියන ටෑබ් එකට යන්න.
4.Advanced කියන බාර් එක ඈතුලෙ ඈති Performance කියල.. අන්න එකේ Settings වලට යන්න.
5.Peroformance Settings එක අතුලෙ අති Vissual Effects කියල ටෑබ් එකක් ... අන්න එකටත් යන්නකෝ..
6.එකෙ "Adjust For Best Performance" කියන එකට ටික් එක දාන්නකෝ... ( කෑත වෙනවා තමා එත් පට්ට Speed වෙනවා )
7.ඊට පස්සේ එක Apply කරන්න..


තව වෑඩක් තියෙනවා ඒකත් කරමුකෝ.

1.Start Button එක ඔබන්න.....
2.Start Button එකට ගියාම එකෙ Accessories වලට යන්න
3.ඊට පස්සෙ System Tools වලට යන්න
4.System Tools එකෙ Disk Cleanup කියන එක ක්ලික් කරන්න
5.ඊට පස්සෙ එකක් Complete උනාම Box එකක් එනව
6.ඊට පස්සෙ ඒකෙ තියෙන ඔක්කොටම ටික් එක දාගෙන යන්න
7.ඒකෙ තියෙන ඔක්කොම ටික ක්ලික් කලට පස්සෙ පල්ලෙහා තියෙන Ok කියන එක ඔබන්න.

මම නම් දන්නේ ඔච්චරයි ...
එහෙනන් කරන්නකො මේ ටිකම
මට 100%ම සුවර් මේ ටික කලාම කලින්ට වඩා Pc එක Speed වෙනවා කියල


එහෙනන් මම කෑපුනෝ

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...