9/10/13

[ Video Tute ] VM ගැන ඉගෙන ගන්න සහ Backtrack දාමුද?


ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම ෆට්ට දෙයක් අරගෙන ආව එහෙනම් අපි බලමු මොකද්ද මේ කියල අද මම ඔයාලට කියලදෙන්න යන්නේ කොහොමද Virtual Machine උසේ කරන්නේ කියල එක උසේ කරන හැටි කියල දෙන්න කලින් කියල ඉන්න ඕනේ නේ මොකද්ද මේ Virtual Machine කියන්නේ කියල හරි එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ Virtual Machine කියන්නේ කියල එහෙනම් හොදට කියවල තේරුම්ගන්න.

ඇත්තෙන්ම Virtual Machine කියන්නේ අපේ Computer එක ඇතුලේ අපිට තවත් මෙහෙමයුම් පද්ධතියක් බහවිත කරන්න පුළුවන් VM එකෙන් මේකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්.අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ Windows OS එක නේ නමුත් අපිට Ubuntu,backtrack,mac වගේ Operating system එකක් දාගන්න ඔනේනම් අපේ කොම්පියුටරේට අනිවා Restart කරලා වෙනම Install කරගන්න වෙනවනේ හෙන ගේමක් දෙන්න ඕනේ නේ එත් මේක බහවිත කරනවා කියන්නේ එහෙම කරන්න ඕනේ නැ.මේකෙන් අපිට පුළුවන් අපේ Computer එකේ තියෙන Os එකේ ඉදන්ම තව Os එකක් උසේ කරන්න ඒ නිසා තමඉ මේක ගොඩක්ම වටිනවා කිඋවේ.මේක නිකන් කොම්පියුටරේට දාගන්න නිකන් software කැල්ලක් install කරගන්නවා වගේ බොහොම පහසුඉ.



මේකෙන් මොකද්ද වෙන්නේ?

අපිට මේකෙන් වින්ඩොව්ස් 15 උණත් ඔපෙන් කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාල දන්නවා  නේ?

_________________________________________________________________

එහෙනම් අපි දැන් කෙලින්ම Backtrack දන්නා යමු මුලින්ම ඔයාල මම මේ දෙන ලින්ක් එකට ගහින් Backtrack දොවන් කරගන්න දොවන් කරගෙන විතරක් හරියන්නේ නැ ඔයාල Virtual Machine එකත් බාගන්න ඕනේ මම මේ දෙන ලින්ක් දෙකෙන් එන්න ඒ දෙක බාගත කරගන්න.





ඔන්න එහෙනම් ඒ දෙක Down කරගන්න ;)
--------------------------------------------

හරි එහෙනම් දැන් බලමුකෝ මේ බච්ක්ට්‍රච්ක් කොහොමද දන්නේ කියල ඔන්න එහෙනම් මම කියන්න පටන්ගන්නවා.

කියනවා කිඋවේ ලියන්නේ නැ මම සිංහලෙන්ම පොඩි Tutes පාරක් දැම්ම එහෙම හොද නේ :P නැත්නම් ඕක ලිය ලිය ඉන්න බැ එහෙනම් මම කැපුන ඔයාල Video එක බලලා Like එකක් එහෙම දාල Comment එකක් එහෙම දාලාම යන්න එහෙනම් ජය ශ්‍රී අපි කැපුන.




  ජය ශ්‍රී අපි කැපුන
Comment එකක් එහෙම දාලාම යන්න

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...