12/7/12

Google Search එකෙන් FUN ගැනීම



අපි හැමදාම ගූගුල් සර්ච් කරනවනේ. ඉතින් මේ ටිකත් කරල බලන්න.

Do a barrel roll
ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Do a barrel roll ටයිප් කරල Enter ඔබන්න.


Zerg rush
ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Zerg rush ටයිප් කරල Enter ඔබන්න.
තත්පර 10ක් ඉන්න.

Google Gravity trick 
ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Google Gravity trick ටයිප් කරල Enter ඔබන්න.
Search Results වලින් මුලින්ම තියන ලින්ක් එක ක්ලික් කරන්න.

Let me Search it for google 
මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. අවශ්‍ය දේ ටයිප්කරල Google Search ඔබන්න.
ලැබෙන ලින්ක් එක කොපි කරලා. ඒ ලින්ක් එකට ගිහින් බලන්න.

Annoying Google 
මෙන්න මේ සයිට් එකට ගිහින් අවශ්‍ය දෙ ටයිප් කරන්න.

Titl And Askew 
මුලින්ම මේ වචනේ titl ගූගුල් එකෙන් සර්ච් කරන්න. ඊට පස්සෙ askew මේ වචනේ සර්ච් කරන්න.

දැනට මෙච්චරයි. තව ගොඩක් ඒව තිබ්බට ටයිප් කරන්න කම්මැලි.


වැඩේ එළකිරි නම් Comment දාලම යන්න.... 

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...