12/7/12

Create your Computer as a Wi-Fi Hotspot

පි හැමෝම පරිගණකයෙන් WiFi පහසුකම යොදා ගන්නේ අන්තර්ජාලය සැරිසැරීමට පමණයිනෙ.ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලය WiFi ලෙස මුදා හැර ඒය තවත් පරිගණකයකින් අන්තර්ජාලය හා සම්බන්ද වන්නට හෝ ඔබගේ WiFi පහසුකම ඇති ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය සැරිසැරීමට කැමති ඇතිනේ.ඒකට එක්කෝ WiFi පහසුකම තියෙන Router එකක් ඕන කියලා දැන් කට්ටියට හිතෙයි.කැමති ඇතිනේ කට්ටියම ඔබගේ පරිගණකය WiFi Hotspot එකක් කරගන්න.මේකට අවශ්‍ය වන්නේ පොඩි මුදෘකාංගයකුයි WiFi පහසුකම තියෙන පරිගණකයකුයි.මුලින්ම එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්න.මෙම අවස්ථාවේදී අන්තර්ජාලය ඔබගේ පරිගණකය හරහා share කරනවාද නැද්ද යන්න ඔබ තෝරා ගත යුතු ය.


කොහොමද මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්නේ?

පළමුව ඔබ බාගත්තු Connectify.exe සොෆ්ට්වෙයා ඒක පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න. 
දැන් ඔබ මුදෘකාංගයෙන් ඉවත් වන්න.
ලබාදීලා තියෙන ක්‍රැක් ෆයිල් ඒක ඔබගේ මුදෘකාංගය ඉන්ස්ටෝල් වී ඇති තැනට කොපි පෙස්ට් කරන්න.
[ C:\Program file\Connectify ]
අනතුරුව මුදෘකාංගය ක්‍රියාත්මක කරන්න.
දැන් ඒය නොමිලේ පාවිච්චි කරන්න.




වැඩේ එළකිරි නම් Comment දාලම යන්න.... 


0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...