12/7/12

Sniper Ghost Warrior 2012



අපේ සමහර යාළුවො ගොඩාක් ආසාවෙන බලාගෙන හිටියා මේ ගේම් එක එනකන්   2011   රිලීස් උනේ ගේම් එක ගැන කියනවනම් ග්‍රැපික්ස් එහෙම ගොඩාක් හොදට තියෙනවා අලුත්ම ස්නයිපර් යුස් කරගෙන ඉස්සරහට සෙල්ලම් කරන යන්නත් පුළුවන්...
      CPU: 3.2 GHz / AMD Athlon 64 3500+

      RAM: 1GB for XP / 2GB for Vista and 7

                                               VGA  :Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0
DX: DirectX® 9.0c
O
    S: Windows® XP (SP3) / Vista™ (SP1) / 7

   HDD:6GB

   Sound: Compatible with DirectX® 9.0c
                                      
        දැන් ඔයාගේ මැෂින් එක මේ විදිහට තියෙනවනම් ඔයාට ස්නයිපර් ගොස්ට් වොරියර් 2 සෙල්ලම් කරන්න පුළුවන් නිකන්ම සෙල්ලම් කරන්න බැහැනේ එහෙනම් පල්ලෙහා තියෙන ඩවුන්ලෝඩ් බාර් එකඋඩ ක්ලික් කරන්නකෝ..




වැඩේ එළකිරි නම් Comment දාලම යන්න.... 

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...