එකටම Email එක ගහලා Password එකත් ගහලා Sign In දෙන්නෙ නැතුව Password box එකේ Right Click කරලා Inspect Element කියන එක Select කරන්න.
දැන් ඔයාලට දකින්න ඇති මේ වගේ Code එකක් input type="password" දැන් ඒකට Double Click කරලා ඒක වෙනස් කරන්න Text විදිහට. දැන් Enter ඔබන්න.
ඔන්න දැන් Password එක Text එකක් විදිහට පේන්න තියෙනවා.
-----------------------------------------------------------------------------------------------------------
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි. දැක්ක නේද ඒ හැටි ලොකු දෙයක් තිබ්බෙ නැහැනෙ පොඩි දෙයයිනෙ. ඔන්න එහෙනම් මන් කැපුනා ජය ශ්‍රී ! ආහ් මේ Post එක ගොඩක් වැදගත් වුනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ !
Kyzer E_RooTx
ela
ReplyDelete