මුලින්ම yahoo mail account එකක් හදාගන්න ඕනි.account එකක් නැති අය මෙතනින් ගිහින් account එකක් හදාගන්න..account එකක් තියෙන කස්ටිය account එකට log වෙන්න....
ඊට පස්සේ මේ address එකට යන්න..
http://address.yahoo.com/
ගියාම රුපයේ පෙන්නලා තියෙනවා වගේ site එක දකින්න පුළුවන්....
ඊට පස්සේ රුපයේ විදියට Tools>Import යන්න....
එතකොට මේ විදියට selection ටිකක් ඒවි.අපිට ඕනි facebook නිසා එක තෝරන්න....
ඊට පස්සේ new window එකක් ඒවි රුපයේ විදියට.ඒකෙ ඔයාලගේ facebook login details ටික දෙන්න....
ඊටත් පස්සේ රුපයේ පෙන්නලා තියෙන විදියට Share with Yahoo කියලා ඒවි.ඒක Okay කරන්න....
0 comments:
Post a Comment
Comment කරලා යන්න අමතක කරන්න එපා...