7/31/13

IDM 7.1 නොමිලේ බාගන්න.




අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් විවිධ දේවල් බාගන්න ලේසි සොෆ්ට්වරේ එකක්. එක දැනටම කස්ටිය ගොඩක් දන්නවත් ඇති. නමුත් එක දන්නේ නැති කස්ටිය ගොඩක්ම ඇතිනේ. එක නිසයි මම මේ පොස්ට් එක දන්නේ. එලනේ. ඒ software එකේ නම තමා " INTERNET DOWNLOAD 

MANAGER". කලින් මේ software එක නොමිලේ බාගන්න තිබ්බත් එක තිබ්බේ trial version එකක් විදියටනේ. එතකොට කස්ටියට එක එපා වුනා. නමුත් දැන් company එකෙන් ඒ software එක ජිවිත කාලෙටම තියාගන්න දාල තියෙනවා. පල්ලෙහා ලින්ක් එක තියෙනවා එකෙන් බාගන්නකෝ .



එහෙනං කස්ටිය මම කැපුනා. ජය ශ්‍රී.

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...