9/6/13

World War Z (2013)

ඔන්න අද මං අරන් ආවා පට්ටම පට්ට ෆිල්ම් එකක්.පිල්ලි ගැන කතා ඕගොලන් බලලා ඇතිනෙ මේකත් ඒ වගේ කතාවක් මේ උදවිය බොහොම වේගවත්.සද්ධයක් ඇහුන හැටියේම විදුලිය වගේ ඒ වෙත ඇදෙනවා. දුවල බේරෙන්න බැහැ. එක්සපා කෑමකින් ඕනෙම කෙනෙක් පිල්ලියක් කරන්න ඒ අයට පුළුවන්.මේ වගේ මුලු ලොකෙම ගොඩක් අය පිල්ලි වෙනවා. මෙ පින්තුරේ කොහොමද?



මේ වගේ මුලු ලොකෙම ගොඩක් අය පිල්ලි වෙනවා. මෙහි ප්‍රදාන චරිතේ රඟපාන්නෙ Brad Pitt. ඔහු හමුදාව හා සම්බන්ධව රජයේ වැඩ කල බොහොම දක්ෂ හාදයෙක්.ඔහුට බාර වෙනවා මෙහි සුලමුල සෙවිමට.ඔහුට හැකි වේද  ලොව මුදා ගන්න ක්‍රමයක් හොයන්න. මේ සියළු බාදක මැද ඔහුට කුමක් වේ ද? ලොවට කුමක් වේ ද? මෙය කෙසේ ඇතිවූවක් ද? වගකිව යුත්තෙක් සිටී ද? මේ සදහා ඇති ප්‍රතිකර්මය කුමක් ද?


0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...