7/27/13

android phone එකට හොදම virus guard එකක්.

දැන් ඉතින් ගොඩක් කට්ටිය ගාව තියෙන්නේ android phone නේ. ඒක නිසා මම ඔයගොල්ලන්ට පොඩි app එකක් කියන්නං ඔයාගේ android phone ඒක virus/malware වලින් ආරක්ෂා කරගන්න. ඒක තමා ලෝකේ හොදම free virus guard එක... නැත්තන් තියෙනවා f-secure කියලා app එකක් එකේ ප්‍රශ්නේ ඒක සල්ලි දීලා බාගන්න ඕනේ. එත් මම කියන virus guard එක බාගන්න සල්ලි ඕනේ නෑ. ඒක free app එකක්.. ඒකෙ නම තමා avira ... පට්ටම app එකක්. android phone එකට virus guard  එකකින් තියෙන ප්‍රයෝජන තමා 


1. ඔයා ඉන්ටෙර්නෙට් යනකොට virus/malware එනවා.
2. සමහර app බාගන්නකොට ඒ app එකත් එක්ක virus/malware එනවා.

අන්න ඔය වගේ හේතු හින්ද තම virus guard එකක් ඔයාගේ android phone එකට ඕනේ.
ඒක නිසා කස්ටියම මම කිවුව app එක බාගන්න. එහෙනං මම කැපුනා. කස්ටියට ජය ශ්‍රී.

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...