12/12/12

FORUM එකක් හදමු ( හැදින්වීම Part 1 ) By KIng


සුබ දවසක් කිව්වා එහනම් කට්ටියටම අද 12.12.12 දවස ඔන්න එහනම් මම අද කියල දෙන්න යන්නේ හරි ඔන්න එහෙනම් පොඩියට දන්නා දෙයක් දන්නා විදියට කියල දෙන්න යන්නේ . වැරදි ඇතොත් කියල දෙන්න අපේ අයියල ....


හැදින්වීම


ඉන්ටනෙට් ෆෝරම් එකක් කියන්නේ අන්තර්ජාලය තුල කට්ටියට එකතු වෙලා කතා බහ කරන්න තියෙන තැනක් .
උදා : මරුසිරා 

දැන් මරු සිරා කියන්න හැකින් ෆෝරම් එකක් මේකේ කතා කරන්නේ හැකින්

එතකොට අර නිකන් කිරි දෙන සයිට් එක social ෆොරුම් එකක් එකේ අරව මෙව්වා ඔක්කොම කතා කරනවා .

ෆෝරම් එකක් හදන්න කලින් ඔයාල තීරණය ඕනි මේක මොන විදියේ ෆෝරම් එකක්ද හදන්නේ කියල 

ෆෝරම් එකක් හදන්න අපිට 

1 . vbulletin 
2 . mybb
3 . phpbb
4 . IPB


පාවිච්චි කරන්න පුළුවන් .

අපි හදන්න යන්නේ mybb වලින් ෆෝරම් එකක් .ඒ කියන්නේ අපේ මරු සිරා හදල තියෙන ෆෝරම් සොෆ්ට්වෙයා එකෙන් ( මේක mybb කියන්න බැහැ දැන්නම්  ) 

හරි ෆෝරම් එකක් හදන්න මුලින්ම අපි පොඩි බඩු ටිකක් එකතු කරගන්න ඕනි 

1. my bb 1.6.8 

DOWNLOAD

2.File zilla or any other ftp software 

DOWNLOAD FILE ZILLA

3.HOSTING ACCOUNT 

හොස්ටින්ග් ඉතින් http://www.000webhost.com/ හරි අපේ මරුසිරා එකේ හොස්ටින් දෙන කෙන්ක්ගෙන් හරි ගන්න . පුරුදුවෙන්න හදන නිසා සල්ලි දීල ගන්න ඕනි නැහැ 

ම්ම්හ් හරි අදට ඇති . ඔය බඩු ටික ලෑස්ත කරගෙන දත කට මැදගෙන ඉන්න කට්ටිය එහෙනම් හෙට අපි mybb upload කරලා my bb install කරල ෆෝරම් එකට පනදෙමු ! 

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...