12/11/12

Desktop එක පිළිවෙලට තියාගන්න මෙන්න සොෆ්ට්වෙයා එකක්...

ඔයාලගේ ඩෙස්ටොප් එක පිළිවෙලකට තියාගන්න කැමතිද...?? මෙන්න ඒකට ෆට්ට සොෆ්ට් එක්ක... මේකෙන් ඔයාගේ Shortcuts වර්ගකරලා... පොඩ්ඩක් වෙනස් විදියකට තියාගන්න ෆුල්වන්...



(පිංතූර පැහැදිලි මදිනම් ලොකු කරලා බලන්න පිංතූරෙ උඩ ක්ලික් කරන්න...)

එහෙනම් අපි කැපුනා... ජය ශ්‍රී...


0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...