12/12/12

FORUM එකක් හදමු (Part2)


සුබ දවසක් කිව්වා එහනම් කට්ටියටම අද 12.12.12 දවස ඔන්න එහනම් මම අද කියල දෙන්න යන්නේ කොහමද mybb Instrall කරගන්න හැටි....
හරි වැඩි බයිලා ගහන්න ඔනී නැහැ වැඩේට බහිමුකො....

1.) හරි මුලින්ම අපි කරන්න ඔනී mybb Download කරගන්න එක...

2.) දැන් unzip කරගන්නකො එහනම්.... 

දැන් Upload , Documentation කියලා Folder 2ක් එන්න ඇති ..

හරි දැන් ඕකි Upload කියන Folder එක zip File 1ක් කරගන්නකො...

3.) දැන් තව 1ක් Download කරන්න ඕනේ එක තාම Files Upload කරන එක cpanel එකට........


4.) දැන් ඔයාලා ගිහින් Free හරි කොහම හරි Hosting ලබාගන්න.මේ Site එකින් Free ගන්න පුළුවන් ගිහින් බලන්නකෝ...


දැන් ඕකි Register වෙලා ඔයාගේ ච්පනෙල් එකට යන්නකෝ...

මන් හිතන්නේ අපේ රට ට මෙකි Register වෙන්න බැහැ කියල අපේ ඉන්න කොල්ලෝ ගොඩක් Cpanel හදාගෙන දැන් මේක අපේ රට ට Block කරලා Register වෙන එක බලන්නකෝ සමහර විද්ට හැරෙයාවේ...

5.) හරි දැන් ඉස්සලා කිව්වා වගේ Cpanel එකට ලොග් වෙලා අර අපි හදපු Upload කියල File එක Filezilla වලින් Upload කරන්න cpanel එකට...

6.) දැන් ඕක Upload වෙනකම් ඔය ගිහින් ඔයාගේ Cpanel එකී Database 1ක් And User කෙනෙක් හදන්න.....

7.) දැන් Upload වෙලා ඇතිනේ දැන් ඔයා Cpanel එකට ගිහින් Upload කරපු File එක Unzip කරගන්න....

8.) දැන් කරන්න තියෙන්නේ ඔයාගේ වෙබ් ලිපිනයට ඇල ඉරක් ගහල මෙහම ගහන්න 

Eg:http://marusiramoviez.blogspot.com/install 

තේරුනාද දැන් යන්නකෝ මේකට කිව්වට ඔයාගේ වෙබ් ලිපිනය දාපන්..ඔයාගේ ලිපිනයට ඇල ඉරක් ගහල මේක දාපන් /install 

9.) දැන් පේනවා ඇති Mybb Instrall Page එක....


දැන් ඕක Next කරන්නකෝ.......

10.)


දැන් මේකත් Next කරන්නකෝ....... 

11.)


දැන් මේකත් Next කරන්නකෝ....... 

12.)


හරි දැන් ඔයාලා ඉස්සල්ල හදා ගත්තු DataBase,user එකී මෙතන දෙන්න ..

දැන් Next කරන්නකෝ....... 

13.)


දැන් පේනවා ඇති මේ වගේ එන්න ඔනී 1ක් මේකත් Next කරන්නකෝ....... 

14.)

දැන් පේනවා ඇති මේ වගේ එන්න ඔනී 1ක් මේකත් Next කරන්නකෝ.......

15.)

දැන් පේනවා ඇති මේ වගේ Themes Install කරන එන්න ඔනී 1ක් මේකත් Next කරන්නකෝ......

16.)


දැන් ඔයාගේ හදන Forum එකී Names ඔක්කම මෙතන දෙන්නකෝ.....

17.)


දැන් මෙතනින් ඔයාගේ Admin NAmes Okkama ඔක්කම දෙන්න...

18.)


දැන් වැඩේ ඉවරයි පේනවා ඇතිනේ..දැන් ඔතන තියෙන ලින්ක් දෙකට ගිඉන් බලන්න ඔයාගේ admin panel එකයි Site එකයි ඇති...

මොකක් හරි අවුලක් තිබ්බොත් මෙතන කොමන්ට් එක්ක දාන්න... 
ජය ශ්‍රි...!!!
















0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...