12/14/12

ජොලියට Virus එක්ක හදමු...!!!


හලෝ කස්ටිය... අද අපි බලමු පොඩි වයිරස් එකක් හදාගන්නේ කොහොමද කියලා... මේක රන් කලා කියලා ඔයාගෙ මැෂින් එකට මොනවත් වෙන්නෙ නෑ... මේක හරිම ජොලි වයිරස් එකක්..හරි අපි වැඩේට බහිමු...

මේකෙන් මොනවද වෙන්නෙ...
  • මේක රන් කරාම ඔයාලගෙ keyboard 1 ඒ light 3 තොරනක් වගේ වැඩ කරාවි... 
හරි දැන් වැඩේට බහිමු...

1.මුලින්ම notepad ඇරගන්න

2.මේ පල්ලෙහා කෝඩ් එක Paste කරගන්න...

msgbox"This is a Virus Created By DarkFlame,No harm will be Done to ur PC,,Use Task Manager to stop this "
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
3.ඊට පස්සේ file 1 save කරගන්න..... Name 1 ta ඔයාට ඕන එක්ක ගහගන්න.... හැබැයි extension 1 ".vbs " type එක all files දීලා සේව් කරගන්න...

4. කැමතිනම් රන් කරලා බලන්න... :P

මේක නවත්ත ගන්න නම්,

Task manager ඇරලා ,, Process වලට ගිහින් බලන්න ඇති wscript කියලා 1ක් ඒ ක end කරන්න...

එහෙනම් අපි කැපුනා... ජය ශ්‍රී!!!
කොමන්ටුවක් දාලම යන්න...

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...