12/16/12

Sniper Ghost Warrior 2 Win7 Theme By DarkFlame

හලෝ කස්ටිය... හැමෝම දන්නවා ඇතිනෙ Sniper Ghost Warrior 2 ගේම් එක... ඉතින් මම මේකට වින්ඩෝස් සෙවන් වලට තීම් එක්ක හැදුවා...


මේකෙ තියෙන මෙව්වා ටික...

  • # 5 Wallpapers (HD)
  • # Full Glass Effects
  • # Extra Sounds
එහෙනම් කස්ටිය අරගෙනම බලන්න කෝ... 


Pass: darkflame


මොකක් හරි අවුලක් තියෙනවනම් කියපල්ලා... 
ෆට්ටනම් Comment එක්ක දාලම යන්න... 


0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...