12/7/12

Counter Strike 1.6 Online ගහමුද...???


හලෝ කස්ටිය... කොහොමද...?? අද මම කියන්න යන්නේ  Counter Strike 1.6 Online ගහන හෑටි... ඒ කියන්නෙ සර්වර් එකක...මොකක් කරන්නත් ගේම් එක තියෙන්න එපෑඉ ගේම් එක ඔය පහල ලින්ක් එකෙන් බාගන්න...


හරි.. දෙන් ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න... දෑන් ගේම් එක රන් කරන්න... 
හරි ගේම් එක රන් කරාට පස්සෙ ගේම් එකේ ඈති Find Servers කියලා එකක්... අන්න ඒකට යන්න.
ඊට පස්සේ Favorites කියලා තියෙන ටැබ් එකට යන්න...

  • ඒකෙ ඈති Add Server කියල එකක්. ඒක ක්ලික් කරන්න...
  • ඊට පස්සෙ ඔය පහල තියෙන Server එක Add කරගන්න...

(සර්වර් එක ඈඩ් කරගන්න සර්වර් එක පෙස්ට් කරල OK බටොන් එක ක්ලික් කරන්න)

මෙ සර්වර්ස් දෙකම ඈඩ් කරගන්න...  

193.192.59.7:27138  || 32 Slot

193.192.59.7:27156  || 12 Slot

H3ADSHOT K!LL3RS Powered By Marusira 

සර්වර්ස් දෙක ඈඩ් කරගත්තට පස්සෙ ඔයාට සර්වර්ස් වින්ඩොව් එකෙ මෙ සර්වර්ස් දෙක පෙන්නඉ... ඊට පස්සෙ කමති සර්වර් එකක් තොරල Connect බටොන් එක ක්ලික් කරන්න...
දෙන් ඉතින් අති වෙනකම් ගහන එකඉ තියෙන්නෙ...

එහෙනම් අපි කපුනා....
ජය ශී...

සර්වර්ස් ඈඩ් කරනකොට මොකක් හරි අව්ලක් තිබ්බොත් මෙතන කොමන්ට් එකක් දාන්න...

 

 




0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...