12/11/12

Animed කැල්ලක් හදන හැටි............


අද මන් ඔයාලට ගෙනාවේ පොඩි අනිමෙඩ් කැල්ලක් හදන හැටි මෙන්න මේ වගේ.....වැඩි කතා ඔනී නැහැ වැඩේට බහිමුකො..............කරුණාකර ඇතුලට ගිහින් නරබන්න Home Page එකී අනෙමෙඩ් නොවෙ ...........

මෙන්න මේ වගේ......

1.) මුලින්ම මෙන්න මේ වගේ පාට 2කින් පින්තූර 2ක් හාදා ගන්න.....



2.) දැන් හාදා ගත්තු පින්තුර දෙක දාගන්නකෝ ෆොටෝෂොප් එකට මෙන්න මේ වගේ.......... 




දැන් මේ රතු පාටින් කොටු කරලා තියෙනවා වගේ පින්තුර දෙක දාගන්නකෝ...............

3.) දැන් ඒ 1 පින්තුරයක් Hide Thise Leyer කරන්නකෝ.........

දැන් මේ වගේ තියෙන්නේ ඕනේ.............

4.) දැන් Window එකේ Animation Ber එක ගන්න.....


5.) දැන් මේ විදියට එක පින්තුරයක් Duplicates Selected Fremes කරගන්න..කැමති ගානක් 


6.) දැන් අපි Duplicates Fremes ගැහුව්වා පින්තුරය Hide කරලා අනිත් එක show කරලා ඒකත් මේ විදියට Duplicates Femens ගහන්න....


7.) දැන් ඕක Play කරන්නකෝ දැන් අර ව්දියට ඕක ඇනිමෙඩ් වෙන්න ඔනී...මොක්කක් Hare Aulak ගියොත් කියන්නකෝ ඕක Save කරද්දී Seve For Web & Devices කරන්න එකිත් Gif දෙන්න...ඊට පස්සේ Seve clik කලාම Fomete එක Html And Imeges දෙන්න...........

දැන් වැඩේ ඉවරයි අපි ගිය එහනම් ජය ශ්‍රී................වැඩේ හොද නම් පොඩ්ඩක් අපි ගැනත් බලපල්ලා

                                  මෙම පොස්ට් එකී ප්‍රදාන අයිතිය හිමිවන්නේ  Marusira Moviez වෙතට 

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...