9/8/13

ෆට්ට ගේම් එකක් රූපේ බලලා අදුරගන්නකෝ


ම්ම්ම්ම්ම්ම්ම්ම්.... අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ පට්ටම ගේම් එකක්. මේ ගේම් එක කොච්චර ගෑහුවත් ඒපා වෙන්නේ නෑ... මම නන් පට්ටෙටම ආසයි මේ ගේම් එකට. දෑන් ගේම් එක ඈවිල්ලනන් ගොඩක් කල් වෙනවා .. ඒත් ඒ කාලේ තිබුන Graphics අතිනන් පට්ට ...
ගේම් එකේ නම තමා ජස්ට් කෝස් 2 ( Just Cause 2 )


මම ගේම් එකෙ චූටි ස්ටෝරී කෑල්ලක් කියන්නන්....
ගේම් එකනන් පටන් ගන්නේ මෙ විදිහට අපි සතුරොන්ගේ කෑම්ප් එකක් වටලන්න යනව. ඒ වෙලාවෙම නොසිතූ විදිහට අපිට සතුරෝ වෙඩිතියනවා හිටු කියලා .. ඊට පස්සේ අපේ සෙට් එකටම ෆෝන් දිලා තියෙන්නේ ..ඒ හෑම ෆෝන් එකකම වටිනා එකිනෙකට වෙනස් තොරතුරු ගොඩක් තියෙනවා .. සතුරෝ වෙඩිතියනකොට අපේ හෙලිකොප්ටර් එකේ සතුරොන්ට වෙඩි තිය තිය හිටපු එකාව වෙඩිල්ලක් වෑදිලා හෙලිකොප්ටර් එකෙන් පල්ලෙහාට වෑටෙනවා .. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඒ වෑටුන එකා ගාව තිබුන ෆොන් එක ගන්න හෙලිකොප්ටර් එකෙන් පෑනලා ඒ මනුස්සයව අල්ලගෙන ෆොන් එක ගන්න

ඉතින් ඔය වගේ ත්‍රාසජනක ක්‍රියා ගොඩක් කරන්න තියෙනවා ... කියව කියව ඉන්නකොට එපා වෙනවත් ඈති.මේ පල්ලෙහා තියෙන Screen Shot ටික බලන්නකෝ




ඒ Screen Shot ටික බලලා නිකන් මදි වගෙනන් මෙන්න මෙතනින් ගේම් එකේ Trailer එක බලන්නකෝ
හොදයි කියලා හිතෙනවනන් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බාගන්නකෝ.වෑඩිය නෑ 3.93 GB.බාගෙන ඉතින් නිකන් යන්නත් එපා හොදේ Comment එකකුත් දාල යන්නෝ

එහෙනන් මම ආයිත් දවසක ගේම් එකක් අරන් එන්නන්



0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...