9/7/13

Call Of Juarez : Gunslinger


ගෙම් එකේ නම තමයි Call of Juarez: Gunslinger .මෙක ටිකක් කවුදබොයි ටයිප් ගෙම් එකක්. සතුරන් එක්ක ගන් ෆයිට් කරන්න තමයි තියෙන්නේ ගෙම් එකේ සවුන්ඩ් නම් කියලා වෑඩක් නෑ සුපිරි.අපිට මෙ ගෙම් එකේ දි අපේ Skills හදා ගන්න ඔනේ එත කොට අපිට සතුරන් එක්ක කරට කර සටන් කරත හෑකි.එ වගේ ම අපිට හම්බවෙන Guns තමයි Dual Pistols, Shotguns, Rifles යන ටික.
කතාව තමයි දි Silas Greaves කියන මෑන් සෑලුන් එක කට යනවා Abilene, Kansas වේ තියන එතනින් පටන් ගන්න ලයිෆ් එක ගෑන තමයි මෙ ගෙම් එකේ පුරා ම යන්නේ. 2GB වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ Download කර ගන්න. එක නිසා ඉක්මනටම ඩවුන්ලොඩ් කර ගෙන ගෙම් එක ගහන්න පටන් ගන්න කො ඈ!මතක ඈතුව යන කොට කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...

Minimum System Requirements:

CPU: 2 GHz Intel® Core™2 Duo or 2 GHz AMD Athlon™ 64 X2
RAM: 2 GB RAM
VGA: 512 MB DirectX® 9.0c–compliant
DX:         9.0c
OS:         Windows® XP (SP3) / Windows Vista® (SP2) / Windows® 7 (SP1) /                   Windows® 8
HDD: 5 GB HD space
Sound: DirectX 9.0c–compliant

SCREEN SHOTS




Gunslinger Trailer



කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...


0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...