12/7/12

ගින්නක් නැතුව VB 2008 Activation එක Block කරමු

හරි මේක තමා මුල්ම පොස්ට් එක… අපි බලමු VB 2008 Activation එක Block කරන හැටි… මේකට කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙන්නේ නෑ… මුලින්ම ඕගොල්ලො ‍සොෆ්ට්වෙයා එක Install කරගන්න… 

Software එක නැත්තම් මෙතනින් ගිහිල්ලා Trial  එක බාගන්න…. Install කරනකොට Serial Keys මොනවත් දෙන්න එපා… හ්ම්… දැන් මේ විදියට කරන්න….

  • WinKey + R ගහලා regedit කියලා Type කරලා Enter එක කොටන්න…ඊට පස්සෙ, ඔය පහළ තියෙන පාත් එකට යන්න….
  • HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsot > VBExpress > 9.0
හරි… දැන් ඔතන ඇති registration කියලා Folder 1ක් ඒක Delete කරලා දාන්න…

ඊට පස්සෙ වැඩේ ගොඩ… එහෙනම් අපි ගියා ජය ශ්‍රී….
කොමෙන්ටුවක් දාලම යන්න…

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...