12/21/12

fb pages & events වලට එක පාර ඔක්කොටම invite කරන හැටි :P


කස්ටිය FB එකේ pages, events එහෙම කරනවනේ.. ඒවට friends ලට invite කරන්න ගියාම පු* දීගෙන එක එකා tick කර කර නේ invitation යවන්න ඔනේ..

මෙන්න මේ script කෑල්ලෙන් පුලුවන් ඔක්කොම එක පාර select කරගන්න ..
මෙහෙමයි


1.invitation window එක ගන්න

2.full freind list එක ලෝඩ් වෙනකන් scroll පහලටම කරන්න

3.මේ script එක address bar එකේ paste කරලා enter කරන්න 
ටික වෙලාවක් යනවා ඔක්කොම select වෙන්න


  • jelms=document.getElementsByName("checkableitems[]");for (i=0;i

එල නම් ++Comment

Hint-ඔක්කොටම එක පාර යවන්න බෑ..limit කරලා තියෙන්නේ..එක නිසා 5 ,6පාරක් වගේ කරනකොර ඔක්කොටම වගේ ගිහින් ඇති

අපි කැපුනා ජය ශ්‍රී!!!



0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...