9/6/13

Now You See Me (873.89 MB)(720p)


කාලේකට පස්සේ තමා පොස්ට් එකක් දාන්නේ....

මට මෙකේ admin කාරයා තමා අඩ අඩ කිවුවේ පොස්ට් එකක් දාපන් කියලා.. වෙන වටේ පිටේ කතා ඔනෙ නෑ අපි කෙලින්ම කතාවට බහිමු .. මම අද ඔයගොල්ලන්ට දෙන්න යන්නෙ පට්ටම ෆිල්ම් එකක් එකෙ නම තමා NOW YOU SEE ME පට්ට MAGIC තියෙන ෆිල්ම් එකක් ..
මමත් ඒ ෆිල්ම් එක 3,4 පාරක් බෑලුවා.... මම හිතනව ඔයගොල්ලොත් ඒක බලයි කියල. ඒක බලන්නත් ඔය ගොල්ලො එක බාගෙන ඉන්න එපෑයි ... මම ඒ ෆිල්ම් ඒකෙ තව Screen Shot ටිකක් දාන්නන් ... ඒ ටිකත් බලලම බාගන්නකෝ.

මෙන්න පල්ලෙහ තියෙනව මම කිවුව Screen Shot ටික.




Screen Shot ටිකක් බෑලුව කියල එච්චර ගතියක් නෑත්තන් මෙන්න මෙතනින් මෙ ෆිල්ම් එකෙ Trailer එක බලන්න

එහෙනන් දෑන් බාගන්න පල්ලෙහා තියෙන DOWNLOAD කියන එක ඔබන්න

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...