9/6/13

Assassins Creed III (15.35 GB) SKIDROW


හලෝ...... මම අයිත් ආව තව පොස්ට් එකක් අරන් .. මේ පොස්ට් එකෙන් මම ඔය ගොල්ලන්ට දෙන්නෙ ගේම් එකක් ... මම නම් ගේම් එක ඉවර කලා.... පට්ටම Action වලින් පිරුනු ගේම් එකක්.. ඒ ගේම් එකෙ නම තම ASSASSINS CREED III ... ASSASSINS CREED ගේම් මුල ඉදන්ම ගති.. මමත් ආසයි ඒ ගේම් එකට .............................



මුලින්ම අපිට ගේම් එක පටන් ගන්න තියෙන්නෙ තාත්තා විදියට... මට නම් ගේම් එක ටිකක් තේරුම් ගන්න අමාරුයි...ඒත් මම එකේ කතාවට ආසයි..

වෑඩිය කියවන්න ගියාමත් එපා වෙනවනේ ...
එහෙනන් මම Screen Shot ටිකක් දාන්නන්



 කොහොමද Graphics අතින්නන් සුපිරියි නේ... 
මෙන්න මෙතනින් ගේම් ඒකෙ Trailer එක බලන්න....
එහෙනන් මේකත් බාගන්නකෝ





0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...