12/21/12

Blogging And Adsense මුල ඉඳලම ඉගෙනගමු



ලඟදි යාලුවෙක් මට දුන්න සයිට් එකක් කරපන් කියල. දැන් මම තමා කරන්නෙ . බ්ලොග් එකක් හදන එකේ පටන් ඇඩ්සෙන්ස් අරන් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි හොයන්න පටන් අරන් Microworkers, Freelancers වගෙ ක්‍රම පාවිච්චි කරල ඇඩ්සෙන්ස් වලින් දවසට 10$ වඩා හොයන හැටි වෙනකන් ඔක්කොම දානව. කැමති අය එන්න. ප්‍රශ්න තියෙනවනම් සයිට් එකේ කමෙන්ට් කරන්න. නැත්තන් සිංහලෙන් අහන්න මේකෙ.


මෙන්න සයිට් එක
http://www.adsenseblogtutorials.info/


Blog tutorials
SEO
Adsense

මම ඉතින් අම්බානෙකට දන්න එකෙක් නෙමෙයි. හැබැයි ඉතින් ගානට හොර වැඩ එහෙම කරල shape එකේ ගේම දෙන්න දන්නව. වැඩිපුර දන්න අයට එයාලගෙ මාසික ආදායම පෙන්න පෙන්න ඉන්නෙ නැතුව අලුත් අයට දෙයක් ඉගෙන ගන්න කියල දෙන්නවත් ත්‍රෙඩ් එකක් නැති නිසා ඔන්න මම පටන් ගත්ත. මරුසිරා ඇඩ්සෙන්ස්



0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...