3/23/14

NFS Most Wanted ( 7MB )

ඔන්න පොඩි හදුන්වාදීමක් කරන්න යන්නේ අනිවා මන් දන්නවා මේ පෝස්ට් එක දාල විනාඩි කිහොයක් යද්දී මේකට වෙන දෙයක් නැති වෙනවා සමහරු මට අම්බානෙට බනීවි මේක වැඩ කරන්නේ නැහැ කියලා නැහැ රත්තරන් යාලුවේ එහෙම නෙමෙයි මේ කම්ප්‍රෙස් කරන ගේම්ස් වලට සමහර වෙලාවට එක එක අනතුරු සිදු වෙනවා මොකද මේවා අපි ස්ටෝර් කරන්නේ ක්ලවුඩ් වගේ එක එක සයිට් සමහර වෙලාවට සයිට් එකේ වෙන එක එක දෝෂ නිසා ගේම් එකේ තියෙන ෆයිල්ස් වලට මල විකාර වයිරස් වදිනවා එහෙම වෙන හැටිත් මම ඔයාලට කියන්නම් අපි මේ අප්ලෝඩ් කරන ෆයිල් එයාල
අපි වගේම තවත් මැෂින් එකක රදවගන්නවා ඉතින් මේ රදවාගන්න මැෂින් එකේ වයිරස් එකක් වගේ තිබ්බොත් ලෝක අනාතයි දැන් ඇති ලෝකේ ගැන කිව්වා ඔන්න පොඩි ගේම් එකක් උස්සගෙන ආවා පොඩි ගේම් එකක් කිව්වට පොඩිම නෑ අරගෙන තලලා පොඩි කරලා දාල තියෙන්නේ ගේම් එක ගැන කියනන් කලින් මෙන්න මේ වීඩියෝ එක බලල ඉන්න



දැන් කියන්න ඕනේ නැහැනේ ගේම් එක මොකක්ද කියලා EA සමාගමේ නිෂ්පාදනයක් මේ තියෙන්නේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් මේ ටිකත් බලලම ඉන්න 




ගේම් එක මොස්ට් වොන්ටඩ් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ගේම් එක සෙල්ලම් කරන්න නම් මෙන්න මේ පහසුකම් අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම 

CPU: 1.4 GHz or faster

RAM: 256 MB or more
Disc Drive: 8x or faster CD/DVD drive
Hard Drive: 3 GB or more free space
Video: DirectX 9.0c compatible (see right)
Sound: DirectX 9.0c compatible
Input: Keyboard, mouse, or USB Steering Wheel/Gamepad


දැන් අපි බලමු මොකක්ද මේ තියෙන විශේෂත්වය කියලා මේකයි මේ ලගකදී මම දැක එක වෙබ් සයිට් එකක දාල තියෙනවා මෙගා බයිට් 3 න් මෝස්ට් වොන්ටඩ් සෙල්ලම් කරමු කියලා හැබැයි ඒක ෆේක් ඒ අඩුව පුරවන්න බ්ලක්බොක්ස් එකෙන් දුන්න එළකිරි වගේ වැඩකරන 7 MB ගේම් එක වැඩිය කතා ඕනේ නැහැ ඩවුන්ලෝඩ් කරගන්න ගේම් එක මුලින්ම 



හරි ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තට වැඩක් නැහැ එක්ස්ට්‍රක්ට් කරගන්න වෙනම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මම ඒකත් දෙන්නම් අනිවා මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම එක්ස්ට්‍රක්ට් කරගන්න 



ආයිත් දෙකක් නැතුව මගේ ලැප් එකේනම් ගේම් එක වැඩ කරා එක්ස්ට්‍රක්ට් වෙන්න ටිකක් වෙලා ගියා එච්චරයි 

PASSWORD FOR EXTRACT

www.highlycompressedgames.com

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...