3/24/14

Internet වලින් වැඩ ගනිමු..



අද මම දෙන්න යන්නෙ ඔයගොල්ලන්ට අන්තර්ජාලය තුල වඩාත් වැදගත් වෙබ් අඩවි ටිකක්. බලලම අදහස් කියන්නකෝ...


1. Screen Capture -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.


2. Zero dollar movies.com -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)

3. Google URL Shortener - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.

4. Unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.

5. Qlock.com/ - ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.

6. Copy paste character.com/ -ඔබේ keyboard එකේ නැති අමුතු character ස් කොපි කරගන්න.

7. Lovely charts.com/ - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න

8. Icon Finder.com/ - කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.

9. Office.com/ - Microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.

10. Follow Up Then.com/ - email reminders පහසුවෙන් හදාගන්න.

11. Wedia Group.com - Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.

12. E.gg timer.com/ - එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.

13. Myfonts.com/WhatTheFont/ - පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.

14. Google.com/Fonts/ - ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.

15. Livestream.com/ - විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.

16. Flight Stats.com - ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.

17. We Transfer.com - විශාල files ඔන්ලයින් share කරගන්න.

18. Polish My writing.com/ - ඔයාගෙ ඉංග්‍රීසි කියවීමේ, ලිවීමේ, ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.

19. Locker Gnome.com/ - එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.

20. Imo.im - එකම තැනකින් skype,facebook.g talk මිතුරන් සමග කතා කරන්න.


Comment කරන්න අමතක එපා...

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...