එතකොට ඉතින් ඔහේ උඩ බලාගෙන ඉන්නෙ නැතුව අර Download කරගත්තු වීVideosවත් බලාගත්තැහැකිනෙ. කිසිම දෙයක් Download කරල හිටපු නැති අයට හදිස්සියෙම මොකක් හරි සීන් එකක් වෙලා Net නැතුව ගියහම පස්සෙ දුක් වෙනවා ශිකේ මම කිසිම දෙයක් Download කරගෙන තිබ්බෙ නැහැනෙ කියලා :D හරි දැන් ඉතින් කතා කෙරුවා ඇති අපි දැන් කෙලින්ම වැඩේට බහිමු.
පියවර 1
එකටම ඔයාලට Download කරගන්න ඕනා සින්දුවෙ Title එක Youtube එකේ Type කරලා සින්දුවට Click කරන්නකො.
පියවර 2
ඊටපස්සෙ ඒ Video Link එකේ තියෙන www. මේ ටික කපලා එතන්ට ss කියලා දාන්න.
දැන් කෙලින්ම එන්නෙ Savefrom.net සයිට් එක එතනින් ඔයාලට Download කරගන්න පුලුවන්. මම මේ Screen Shot එකේ රවුම් කරලා තියෙන්නෙ FLV 240p, FLV 360p, FLV 480P, MP4 360p, MP4 720p, MP4 1080p, WebM360p, WebM 480p, WebM 720p, WebM 1080p, 3GP 144p, 3GP 240p, ඒ ටිකෙන් ඔයාලට අවශ්‍ය එක තෝරලා Click කරන්න
ඊටපස්සෙ ඉතින් Download වෙනවා :D
ඔන්න මම Post එක ලියලා ඉවරයි. මම හිතනවා මේ වැඩේ ඔයාලට ගොඩක් වැදගත් වුනා කියලා. දැන් ඉතින් ඔයාලා කිසිම Software එකක් Use නොකර Youtube Videos Download කරගන්න හැටි දන්නවනෙ. මේ Post එක ඔයාලට ගොඩක් වැදගත් වුනානම් Comment එකක් අනිවාරෙන්ම දාලා යන්න ඈ ඔන්න එහෙනම් අපි කැපුනා ජය වේවා !
eLA Ela
ReplyDelete