9/6/13

කිසිම Software එකක් නැතුව Youtube Videos Download කරගමු

ඔයාලට කියල දෙන්න යන්නෙ Youtube Trick එකක් ;) :D අද මම ඔයාලට කියලා දෙන්නෙ Youtube එකේ ඕනම Video එකක් කිසිම Software එකක් නැතුව Download කරගන්න හැටි. ගොඩක් අය ඉතින් සින්දු , Films එහෙම Download කරගන්න එකේක Softwares Use කරනවනෙ Real Player වගේ ඒවා. මේ වැඩේට කිසිම Software එකක් ඕන කරන්නෙ නැහැ. සමහර අය ඉතින් ඔහේ ඉන්නවා Download කරගන්නෙ මොකටද කෙලින්ම Youtube එකේ Title එක ගහල ගන්න පුලුවන්නෙ කියලා. අවශ්‍ය වෙන ඒවා කලින්ම​ Download කරගන්න එකේ වාසිය තමයි ඉතින් Slow එකේ නැතුව ගින්නටම බැලුවැහැකි අනික හදිස්සියෙම මොකක් හරි සීන් එකක් වෙලා Net නැතුව යනවා.
එතකොට ඉතින් ඔහේ උඩ බලාගෙන ඉන්නෙ නැතුව අර Download කරගත්තු වීVideosවත් බලාගත්තැහැකිනෙ. කිසිම දෙයක් Download කරල හිටපු නැති අයට හදිස්සියෙම මොකක් හරි සීන් එකක් වෙලා Net නැතුව ගියහම පස්සෙ දුක් වෙනවා ශිකේ මම කිසිම දෙයක් Download කරගෙන තිබ්බෙ නැහැනෙ කියලා :D හරි දැන් ඉතින් කතා කෙරුවා ඇති අපි දැන් කෙලින්ම වැඩේට බහිමු.

පියවර 1

එකටම ඔයාලට Download කරගන්න ඕනා සින්දුවෙ Title එක Youtube එකේ Type කරලා සින්දුවට Click කරන්නකො.

පියවර 2

ඊටපස්සෙ ඒ Video Link එකේ තියෙන www. මේ ටික කපලා එතන්ට ss කියලා දාන්න​.


පියවර 3

දැන් කෙලින්ම එන්නෙ Savefrom.net සයිට් එක එතනින් ඔයාලට Download කරගන්න පුලුවන්. මම මේ Screen Shot එකේ රවුම් කරලා තියෙන්නෙ FLV 240p, FLV 360p, FLV 480P, MP4 360p, MP4 720p, MP4 1080p, WebM360p, WebM 480p, WebM 720p, WebM 1080p, 3GP 144p, 3GP 240p, ඒ ටිකෙන් ඔයාලට අවශ්‍ය එක තෝරලා Click කරන්න​


ඊටපස්සෙ ඉතින් Download වෙනවා :D


ඔන්න මම Post එක ලියලා ඉවරයි. මම හිතනවා මේ වැඩේ ඔයාලට ගොඩක් වැදගත් වුනා කියලා. දැන් ඉතින් ඔයාලා කිසිම Software එකක් Use නොකර Youtube Videos Download කරගන්න හැටි දන්නවනෙ. මේ Post එක ඔයාලට ගොඩක් වැදගත් වුනානම් Comment එකක් අනිවාරෙන්ම දාලා යන්න ඈ ඔන්න එහෙනම් අපි කැපුනා ජය වේවා !

1 comment:

Comment කරලා යන්න අමතක කරන්න එපා...