9/6/13

GRID - 2 ෆට්ට Car Game එක

ඔන්න මචංලා මම ආයිත් ෆට්ට ගේමක් අරගෙන අවා. ගොඩක් අය ගෙම් එක දන්නවත් ඇති. එකෙන්ම කිව්වොත් සුපිරි Car ගේම් එකක් තමා මම Play කරපු. ඒක නිසා තමයි ඔයාලටත් මේක දෙන්න හිතුවේ.


ඔයාලා දන්නවනෙ ඉතින් CodeMastersල. එයාලනම් ඉතින් Ubisoft, EAල වගේ සට ෆට ගාලා ගේම් හදන්නෙ නෑ නේ. ඒ උනාට ඉඳලා ඉඳලා හදන ගේමනම් හදනවා ආයි ඉතින් ලොවෙත් නැති වෙන්න. අනිත් Car game එක්ක බලනකොට, මේකේ Graphics නම් ෆට්ටා. බොරුද බලන්න මේ ScreenShot ටික බලලා ඉන්නකෝ.




කොහොමද වැඩේ? පිස්සු හැදෙනවා නේ. 

Game එක සුප්පා උනාට විතරක් වැඩක් නෑ නේ. ඒක ඔයාලගෙ PC එකේ Play කරන්න පුළුවන් වෙන්නත් එපැයි. බලන්නකො මේ Requirements ඔයාගෙ PC එකෙත් තියනවද කියලා. නැත්නම් ඉතින් සොරිම තමා :( 

System Requirements

CPU      : Intel Core i7/AMD Bulldozer
RAM     : 4 GB RAM
VGA     : Intel Graphics 5200 / AMD HD6000 Series / Nvidia GTX500 Series 
minimum 1GB RAM
DX        : 11
OS         : Windows Vista 64 Bit, Windows 7 64 Bit, Windows 8 64 bit
HDD     : 15 GB HD space
Sound    : Direct X compatible soundcard
Network: Broadband Internet connection

Note     : Supported Graphics Cards: Intel HD Graphics 3000, Intel HD Graphics 
4000, Intel Graphics 5200. AMD Radeon HD2600 or higher, HD3650 or higher, 
HD4550 or higher, HD5000 Series, HD6000 Series, HD7000 Series. NVIDIA 
GeForce 8600 or higher, 9500 or higher, GTX220 or higher, GTX400 Series, 
GTX500 Series, GTX600 Series: AMD Fusion A8 or higher.


දැන් ඉතින් මේ GRID 2 එකේ Announcement Trailer එකත් බලලම ඉන්නකෝ



ඔන්න එහෙනම් දැන් තියෙන්නෙ Download කරගන්න තමයි. බය වෙන්න එපා. වැඩිය නෑ. 5.7GBක torrent එකක් තමයි තියෙන්නෙ.


මේ ලියපු පොඩ්ඩේ වැරදි තියනවනම් අනේ කියපල්ලා.
මතක ඇතුව Comment එකකුත් දාලා යන්න ඈහ් :D 

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...