6/20/13

Sleeping Dogs (GTA එක වගේ ආතල් ගමුද ?)

පට්ට දවසකින් බොලොග් එකටෙ පොස්ට් එක්කක් දාන්නේ.......
හරි වැඩි කතා ඕනේ නැහැ.... මම අද ඔයාලට ගෙනාවේ Sleeping Dogs කියන Game එක මේකත් නිකම් GTA Sa,4,Liberty City,5 මේ වගේ Game එක්කක් මේකනම් GTA 5 එකටත් වඩා Grapics Quality... Sleeping Dogs කියන්නේ නිදාගෙන ඉන්න බල්ලෝ හැබැයි Game එකී නම් බහෙතකටවත් බල්ලෙක් හොයා ගන්න නම් නැහැ.... මේක Chaina වල තියෙන්නේ තනිකරේම Game එක Hong Kon වල තමා අපි ඉන්නේ...මේක ගහලම බලන්න ඕනේ මෙකි තියෙන ලස්සන... මෙකි Fight නම් Actions අහ.... මෙකටේ නම් GTA  වලට වගේ Cheats නාතෝ..... Cheats Use කරෙන අයියාලට නම් මේක ගහන්න බැරි වෙයි..... GTA එක වගේ ඕනම ආතල් එක්කක් මේකත් ගන්න නම් පුළුවන්.... හොරකම්,මැරකම්,ජඩකම් මේ හැම එක්කක් ම මේ Game එකත් තියෙනවා.... Game එක නම් මම බාගෙට ගහල ඉවරයි හබි කතාව නම් මීටර් නැහැ යාලුවනේ..... ඔයාල ගහලා මටත් කියන්නකෝ කතාව...


Features:

A mature and gritty undercover cop drama in which you risk blowing your cover at any time. Explosive action fueled by a seamless mix of deadly martial arts, intense gunfights and brutal takedowns. Epic high-speed thrills: Burn up the streets or tear up the sea in a vast array of exotic cars, superbikes and speedboats. Hong Kong is your playground: Enter illegal races, gamble on cock fights, or kick back with some karaoke. There are countless ways to entertain yourself in Hong Kong's diverse districts.


INSTALL NOTES
1. Mount or burn image 2. Install 3. Copy everything from the SKIDROW folder on DVD 2 into the game

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...