12/4/12

කපා කොටා ගන්න මෙන්න Prototype 2


කස්ටියට කොහොමද?හුග කාලෙකින් ආයේ වැඩේට සෙට් වුනේ.මේ ටිකේ වැඩ ගොඩක් තිබ්බා.දැන් නම් ඒවා හරි.ආයෙත් නිදහසේ පොස්ට් එකක් ලියන්න පුලුවන් දැන් නම්.දන්නේ නැත්ද ඉතින් පොඩි පොඩි වැඩ ආවම අපි ඒවා ලොකු කරන් ඒවා පස්සෙම යනවනේ.ආහ්හ් හරි හරි දැන් කතා ඇති.අද මම ඔයාලට අරන් ආපු ගේම් එක ගැන කතා කරමු එහෙනම්.



Prototype 2 කියන්නේ දැන් නම් කව්රුත් දන්නා Game එකක් වෙන්න ඕනේ.මමත් මේක ගැහුවා.වැඩේ කියන්නේ ගහන්න පටන් අරන් දවස් 6න් මේක මම ඉවරත් කළා.පට්ට Stroy එක.මේකෙදි වෙන්නේ Prototype 1 හිටපු Alex Mercer කියන කෙනා තමන්ගේ බලය හමුදා නිලධාරියෙක් වන James Hellerට ලබා දෙනවා.Hellerට විතරක් නෙමේ තව අයටත් ඒ බලය ලබා දෙනවා.බලය කියන්නේ  Alexගේ ශරීරයේ තියෙන වයිරස් එක අනිත් අයගේ ශරීර වලට ඇතුළු කරනවා කියන එක.Alex ඕනේ වෙන්නේ එයා වයිරස් එක ශරීර ගත කරන හැමදෙනාවම එකතු කරගෙන හමුදාව විනාශ කරලා මුළු නගරෙමත් විනාශ කරන්න.ඒත් James ඒ දේට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.කොහොමහරි ටික කාලයක් ගත වෙද්දී James දැනගන්නවා එයාගේ දුව Mayaවත් Alex පැහැර අරන් රහසිගත තැනක හංගගෙන ඉන්නවා කියලා.අපිට මේකෙදි Father Luis Guerra සහ Alexගේ නංගි වෙන   Dana Mercer ගොඩක් උදවු කරනවා..Jamesට ගොඩක් තරහා යනවා Alexගේ වැඩ නිසා .අන්තිමේදී Alex Mercer සහ  James Heller
අතර විශාල සටනක් යනවා.ඉතුරු ටික නම් මම කියන්නේ නෑ.ඔයාලම ගහලා බලන්න ඕනේ.

Download Now



0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...