12/27/12

CS 1.6 Map by DarkFlame

හලෝ මචන්ලා... කොහොමද ඉතින්... මම Counter Strike 1.6 එකට Map එක්ක හැදුවා... මම හිතනවා මේක අපේ Counter Strike ගහන අයියලට වැදගත් වෙයි කියලා... මේක මම හදපු පළවෙනි මැප් එක හින්දා පොඩි පොඩි අවුල් ඇති... ගනන් ගන්න එපා...  මේ මැප් එකේ නම තමයි fy_crazyday  මේකෙ තියෙන ආතල් එක තමයි C4 එක Plant කරන්න තියෙන්නේ Pool එක යට...

Map එකේ Screen Shouts ටිකක් බලල ඉන්න කෝ...







(පිංතූර පැහැදිල් මදිනම් පිංතූරය උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න)

How Install This Map:

► මුලින්ම මේ මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න... Download
► RAR File එකක් එයි... ඒක extract කරගන්න...
► ඊට පස්සෙ ඒ File 2 මෙන්න මේ Path එකට කොපි කරලා පේස්ට් කරන්න...
► C:\Program Files\Counter-Strike 1.6\cstrike\maps

දැන් මේ මැප් එක ඕගොල්ලන්ගේ CS එකේ මැප් තියෙන තැනට ඇවිල්ල ඇති... දැන් මේ මැප් එක තොරගෙන වෙනද විධියට ගේම් එක ප්ලේ කරන්න...


එහෙනම් මම ගියා... ජය ශ්‍රි...
මැප් එක කොහොමද කියලා කොමන්ට් එකක් දාල යන්න...





0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...