9/6/13

SIMCITY 2013


හෑමොම ආසයි නේ SIMS වගේ ගෙම්ස් වලට,මම අද අරගෙන ආවේ එ වගේ ගෙම් එකක් හෑබෑයි මෙකෙ කරන්න තියෙන්නේ City එක Development කරන්න, Commercial, Public Services,Transport
වගේ පහසුකම් දියුණු කරලා. නගරය දියුණු කරන්න තමයි තියෙන්නේ ගෙම් එක ආවේ March 5 වනදා, Electronic Arts ලගේ වෑඩක් .මෙ ගෙම් එකේ Multiplayer එකකුත් තියෙනවා ඉතින්.ගෙම් එකේ 3D Graphics තියෙන්නේ ...


අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙ වගේ වෑඩ............


1. Terraforming – Creative Director Ocean Quigley stated that all of the terraforming in the game is going to be at the civil engineering scale, and will be the natural consequences of laying out roads, developing zones, and placing buildings.

2.Transportation options – There are a number of options that are included, such as boats, buses, trams, and planes.

3. Customization – Maxis has indicated that the game will support modding, but will not do so at launch like previous versions.


System Requirements

CPU:

AMD Athlon 64 X2 Dual-Core 4000+ or better Intel Core 2 Duo Processor 2.0GHz or better
RAM:1.5GB (Windows XP) 2GB (Windows Vista / Windows 7) 2GB (built-in graphical chipset)
VGA:ATI X1800 or better* nVidia 7800 or better* Intel 4100 Integrated Graphics or better* * Minimum of 256MB of on-board RAM and Shader 3.0 or better support
OS:Windows XP/Vista/7


SCREEN SHOTS



                                     TRAILER 
 



මේ ලියපු පොඩ්ඩේ වැරදි තියනවනම් අනේ කියපල්ලා.
                        

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...