7/17/13

DMC DEVIL MAY CRY ONLY 5.56GB


කස්ටිය මේකත් graphics අතින් හොදම game එකක්. මන් කිවුවට ඔය ගොල්ලෝ විශ්වාස කරන්නේ නැනේ. මම ඒක නිසාම video එකකුත් දැම්මා. පල්ලෙහා ලින්ක් එක ඇති ඒකට ගිහිල්ලම බලන්නකෝ. මෙන්න මේකයි game එකේ සීන් එක. මේ game එක release උනේ මේ අවුරුද්දේ මොක උනත් පට්ටම game එකක්. මේක නිකන් නින්ජා පැත්තට යන game එකක්. මමත් තාම ගහලා නෑ.
ගහලා බලන්න ඕනේ. ගහපු හැමෝම කියන්නේ හොදම game එකක් කියලා. ඒක නිසා මමත් අදම මේ game එක download කරනවා. මම ගහන්න කලින් අපේ blog එකේ fansලට කියලනේ මම download කරගන්නේ. එහෙනන් මම ආයෙත් කැපුනා. bye හොදේ. කස්ටිය හොදට ඉන්න. k 

http://www.youtube.com/watch?v=OgfXeUldLt4




0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...