12/2/12

හැප්පිලා මැරෙන්න මෙන්න Need For Speed Most Wanted 2012

ගොඩ කාලෙකින්.වැඩත් තිබ්බා.ඒත් මම දන්නවා කව්රුත් මේ ගේම් එක එනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ කියලා.ඒ නිසා මේ ගැන ලියන්නම හිතුනා.මොකද මේකට ආසා නැති කෙනෙක් නැති බව මම දන්නවා.මේක රිලීස් වුනේ දවසකට දෙකකට කලින්.කොටින්ම කිව්වොත් මේක මම ඔයාලට ගේන්නේ උණු උණුවේ.Hot Hot ගේම්ස් තමා අපි ඔයාලට ගේන්නේ.නමින් කිව්වොත් නම් මේක Need for Speed Most Wanted 2012.Qualitiy,Graphics අතින් සුපිරිම ගේම් එකක්.මම මේ ගැන වැඩි වෙලා කියව කියවා ඔයාලට මේක ගහන්න තවත් පරක්කු කරන්නේ නෑ.ඒ නිසා දැන්ම භාගෙන මේක ගහන්න.ගහන්න ගත්තම එපා වෙන එකක් නෑ මේක නම්.එහෙනම් වැඩේ හරි.පල්ලෙහා ඇති ඩවුන්ලෝඩ් කරගන්න.අපි ගියා.ජයෙන් ජය.

The racer's minimum system requirements are as follows:
OS: Windows Vista (Service Pack 1) 32-bit
Processor: 2 GHz Dual Core (Core 2 Duo 2.4 GHz or Althon X2 2.7 GHz)
Memory: 2 GB
Hard Drive: 20 GB
Graphics card (AMD): DirectX 10.1 compatible with 512 MB RAM (ATI Radeon 3000, 4000, 5000 or 6000 series, with ATI Radeon3870 or higher performance)
Graphics card (NVIDIA): DirectX 10.0 compatible with 512 MB RAM (NVIDIA GeForce 8, 9, 200, 300, 400 or 500 series with NVIDIAGeForce 8800 GT or higher performance)

Download Now....Game

Download Now...Crack


0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...