12/1/12

මරාගෙන මැරෙන්න ඕන උන්ට Far Cry 3 RELOADED



සුබ උදෑසනක් ,ගොඩක් කාලෙකින්  මැක්සා ගේම් එකක් අරන් උදේ පාන්දරම ආවේ. Far Cry 3-RELOADED අහල ඇතිනෙ අපේ කස්ටිය.වැඩි කතා ඕනම නෑ.ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්නෙ.හිමිහිට බාගන්න.බාගෙන මැරෙනකම් ගහපියවු.පහලින් ඕන කරන System Requirements ටික තියනවා



System Requirements
CPU:      Intel® Core®i3-530 @ 2.9 GHz or better, AMD™ Phenom™II X2 @ 3.1 GHz or better
RAM:     4 GB
VGA:      1024 MB DirectX® 11.0 compliant card with Shader Model 5.0 or higher NVidia™ 480 or better, AMD™ HD 5770 or better (see supported list**)
DX:        DirectX 11
OS:         Windows Vista® (with SP2), Windows® 7 (with SP1) or Windows® 8
HDD:     15 GB HD space
Sound:  DirectX® 9.0c Compatible Sound Card 5.1 with Latest Drivers
ODD:     DVD-ROM Dual Layer
Network:            Broadband connection and service required for multiplayer mode
Recommended peripheral:        Windows-compatible mouse required

ඔන්න ඕවා තමා තියෙන්නෙ ඕන.කෙල්ල හොයන් යනගමනක් තියෙන්නෙ. :P .මෙහෙමයි කම්පියුටර් එකට දාගන්නෙ.


01 ඩවුන්ලෝඩ් කරගන්න
02 iso ෆයිල් මවුන්ට් කරගන්න
03 Install කරගන්න
04 Crack කියන ෆයිල් එකෙ තියන Crack එක ගේම් එක Install කරපු තැනට කොපි කරන්න
05 දැන් ඉතින් මරාගෙන මැරෙන්න

වීඩියො එකත් බලලා.හොදයි නම් කොමෙන්ට් කරල යන්න.



0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...