12/5/12

AGE OF EMPIRE III


හලෝ කස්ටිය... මම තව ගේම් එක්ක උස්සගෙන ආව. මේක තමයි AGE OF EMPIRE III Microsoft සමාගම තමා මේ ගේම් එක ගහලා තියෙන්නේ. සිරාවටම කිවුවොත් මේක ෆට්ට ගේම් එකක්. මේකට වැඩිය system requirements නුත් ඕනේ නෑ... පල්ලයහින් system requirements ටිකත් බලා ගන්න කෝ...

Microsoft® Windows® XP
PC with 1.4 Ghz equivalent or higher processor that supports SSE
256 MB of system RAM
2.0 GB available hard disk space
32x speed or faster CD-ROM drive
64 MB video card with HT&L
Sound card with speakers or headphones
Microsoft Mouse or compatible pointing device
56.6 Kbps or better modem for online play
DirectX 9.0c OR ABOVE 

 Download Torrent + Serial  (2.84GB)
කොමන්ටුවකුත් දාලම යන්න... ජය ශ්‍රී!


0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...