12/23/12

FORUM එකක් හදමු ( Part 4)




සුබ දවසක් කිව්වා එහනම් කට්ටියටම අද23.12.12 දවස ඔන්න එහනම් මම අද කියල දෙන්න යන්නේ කොහමද mybb Pluging Install කරගන්න හැටි....වැරදි ඇතොත් කියල දෙන්න අපේ අයියල




මොක්කක් හැර ඖලක් ගියොත් Pm කරන්නකෝ නැත්තම් මරුසිරා එකී ඉන්න 1ක් ගෙන් අහන්න මේක හරි ලේසි වැඩක්....මෙකි වැරදි ඇති කියල මන් හිතනවා එව්වා පොඩ්ඩක් බලන්න...එහනම් මම ගියා..අපි පස්සේ හම්බෙමු Basic Tikkak  අරගෙන මම එන්නම්....

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...